Skip to content
සිංහල උපසිරැසි Sinhala Subtitles
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

  • චිත්‍රපටි
    • තෙළිඟු
    • දමිළ
    • ඉංග්‍රීසි
    • මලයාලම්
    • හින්දි
  • රූපවාහිණී කතාමාලා
    • Under The Dome
      • Under The Dome Season 4
  • DMCA
  • Contact Us
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

Blood On Her Name (2019) Sinhala Subtitles | Upasiresi.com

,

හරි කතාව පැත්තට හැරෙමු. ලී කියන්නෙ වාහන ගරාජ් එකක් කරගෙන යන කෙනෙක්. එයාගෙ මහත්තයා කාර් හොරකමකට අහු වෙලා හිරේ ගිහින් ඉන්නෙ. ඉතින් මෙයා එයාගෙ පුතාව බලාගන්න තනියම මේ ගරාජ් එක කරගෙන යනවා. පුතාටත් ස්කෝලෙ පොඩි ප්‍රශ්නයක් වෙලා පුනුරුත්තාපන නිලදාරීන්ගේ අධීක්ෂණය යටතෙ තමයි ඉන්නෙ. කරපු පව් පස්සෙන් එලවනවා කියනවනේ. හිතපු නැති විදියට තාත්ත එක්ක කාර් හොරකම් කරපු කෙනෙක් දවසක් ලීව හොයාගෙන ගරාජ් එකට එනවා. එතනින් එහාට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු. Action අනන් මනං නම් වැඩිය නෑ හැබැයි කුතුහලය ත්‍රාසය (Thriller) නම් ඕන තරම් තියනව කියල වගකීමෙන් කියනවා. Thriller ෆිල්ම්ස් බලන අය නම් මගහැර ගන්නෙ නැතුව බලන්නම ඕන ෆිල්ම් එකක්.

ඉංග්‍රීසි චිත්‍රපටි Blood On Her NameBlood On Her Name (2019)Blood On Her Name (2019) SinhalaBlood On Her Name (2019) Sinhala SubBlood On Her Name (2019) Sinhala SubtitlesBlood On Her Name (2019) Sub SinhalaBlood On Her Name (2019) Subtitles SinhalaBlood On Her Name Sinhala Sub (2019)Blood On Her Name Sinhala Subtitles (2019)

Post navigation

Previous post
Next post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම උපසිරැසි

  • Parking (2023) Sinhala Subtitles
  • Animal (2023) Sinhala Subtitles
  • Hi Nanna (2023) Sinhala Subtitles
  • Brave Citizen (2023) Sinhala Subtitles | නිර්භීත පුරවැසියා | සිංහල උපසිරැසි සමඟ
  • Adiyae (2023) Sinhala Subtitles | කාලය හරහා ඇය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමඟ

Categories

  • 18+
  • Uncategorized
  • Under The Dome
  • Under The Dome Season 4
  • අභිරහස්
  • ආද‍ර කතා
  • ඇනිමේෂන්
  • ඉංග්‍රීසි
  • කොමඩි
  • කොරියානු
  • ක්‍රියාදාම
  • චිත්‍රපටි
  • චීන
  • ජපන්
  • ජපන්
  • තෙළිඟු
  • ත්‍රාසජනක
  • දමිළ
  • මලයාලම්
  • රූපවාහිණී කතාමාලා
  • වෙනත් භාෂා
  • හින්දි
  • හොල්මන්
©2023 සිංහල උපසිරැසි Sinhala Subtitles | WordPress Theme by SuperbThemes