Skip to content
සිංහල උපසිරැසි Sinhala Subtitles
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

  • චිත්‍රපටි
    • තෙළිඟු
    • දමිළ
    • ඉංග්‍රීසි
    • මලයාලම්
    • හින්දි
  • රූපවාහිණී කතාමාලා
    • Under The Dome
      • Under The Dome Season 4
  • DMCA
  • Contact Us
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

Old Henry (2021) Sinhala Subtitles | කවුද මේ හෙන්රි? [සිංහල උපසිරසි]

,

හෙන්රි කියන්නෙ තනින් තැනට ගිහින් ජීවත් වෙලා දැන් එයාගෙ අතීතේ හංගගෙන දැන් කාටත් කරදරයක් නැතුව පාළු ගම්බද ගම්මානයක තමන්ගෙ පුතා වයට් එක්ක තමන්ගෙම ගොවිපළක් කරගෙන යන කෙනෙක්. මෙයාලගෙ තනියට ඉන්නෙ හෙන්රිගේ මස්සිනා වන අයි විතරයි. ඉතින් මේ හෙන්රිට දවසක් අසාමාන්‍ය දෙයක් දකින්න ලැබෙනව. ඒ තමා අසරුවෙක් නැති අශ්වයෙක්. අපි මේ දැන් ඉන්නෙ 1906 වර්ෂයේ හරිද. ඉතින් සඳැලකුත් එක්ක අශ්වයෙක් ඉන්නව කියන්නෙ අයිතිකරයෙකුත් ඉන්න එපැයි. හෙන්රි ඊට පස්සෙ ගිහින් මේ අයිතිකාරයා හොයාගෙන එනව. ඒත් එයාට වෙඩි වැදිල හොඳටම අමාරු තත්වයක තමා ඉන්නෙ. ඉතින් මේ හාදයව ගෙදරට එක්කන් ආවට පස්සෙ තවත් නන්නාදුනන අමුත්තෝ වගයක් අපේ හෙන්රිගේ ගේ පැත්තෙ කැරකෙන්න එනව. ඇති නේ? ආයෙ කිව්වොත් වැඩක් නෑනෙ. හෙන්රිගේ අතීතෙ මොකද්ද? වෙඩි වැදුන අමුත්ත කවුද? හිතාගන්න බැරි දෙයක් තමා අන්තිමට වෙන්නෙ. ඒක මොකද්ද කියල ඔයාල කතාව බලලම දැනගන්නකෝ.

ඉංග්‍රීසි චිත්‍රපටි Old Henry (2021) SinhalaOld Henry (2021) Sinhala SubOld Henry (2021) Sinhala SubtitlesOld Henry SinhalaOld Henry Sinhala SubOld Henry Sinhala Subtitles

Post navigation

Previous post
Next post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම උපසිරැසි

  • Parking (2023) Sinhala Subtitles
  • Animal (2023) Sinhala Subtitles
  • Hi Nanna (2023) Sinhala Subtitles
  • Brave Citizen (2023) Sinhala Subtitles | නිර්භීත පුරවැසියා | සිංහල උපසිරැසි සමඟ
  • Adiyae (2023) Sinhala Subtitles | කාලය හරහා ඇය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමඟ

Categories

  • 18+
  • Uncategorized
  • Under The Dome
  • Under The Dome Season 4
  • අභිරහස්
  • ආද‍ර කතා
  • ඇනිමේෂන්
  • ඉංග්‍රීසි
  • කොමඩි
  • කොරියානු
  • ක්‍රියාදාම
  • චිත්‍රපටි
  • චීන
  • ජපන්
  • ජපන්
  • තෙළිඟු
  • ත්‍රාසජනක
  • දමිළ
  • මලයාලම්
  • රූපවාහිණී කතාමාලා
  • වෙනත් භාෂා
  • හින්දි
  • හොල්මන්
©2023 සිංහල උපසිරැසි Sinhala Subtitles | WordPress Theme by SuperbThemes