Skip to content
සිංහල උපසිරැසි Sinhala Subtitles
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

  • චිත්‍රපටි
    • තෙළිඟු
    • දමිළ
    • ඉංග්‍රීසි
    • මලයාලම්
    • හින්දි
  • රූපවාහිණී කතාමාලා
    • Under The Dome
      • Under The Dome Season 4
  • DMCA
  • Contact Us
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

Shang Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

,

වසර දහස් ගාණක ඉදන් මායාකාර වළලු 10ක බලයෙන් බලය රැස් කරමින් ජීවත් වන කෙනෙක් ඉන්නවා.. ඔහු දිනක් පුරාවෘත්ත වල එන මායාකාර ගම්මානයකට යන්න සූදානම් වෙනවා බල කෑදරකමෙන්, එහිදී ඔහුට එහි දොරටුවවත් හොයාගන්න කලියෙන්ම කාන්තාවක් අතින් පරාජයට පත්වෙනවා. පසුව මොවුන් දෙදෙනා ආලයෙන් වෙලෙනවා. මොහු නරක වැඩ අතාරිනවා. ඇයත් මායා ගම අත් හැර එනවා. මේ දෙන්නට ළමයි දෙන්නෙක් ඉන්නවා. පිරිමි ළමයා තමයි ෂැං(ග්) චී කියන්නේ.

දිනක් මොවුන්ගෙ මව යම් කල්ලියක් විසින් ඝාතනය කරනවා. ෂැංචිගෙ පියා එම කෙනාව මරන්න පොඩි ෂැංචිව යැව්වත්
ෂැං චී පැනලා යනවා.. ඔහොම වසර ගණක් ගෙවෙනවා. දැන් ෂැංචි ලොකු කෙනෙක් වගේම, දිනක් බසයෙදි කල්ලියක් පහර දෙනවා. ෂැංචි මේ කවුද කින්ද මන්ද කියලා දන්න නිසා… පොඩි කාලෙ පැනල ඉද්දි දාල ආපු නංගිව හොයන් යනවා.. ඒත් මොවුන් දෙපළම තාත්තා අල්ලගන්නවා… ඔහු කියනවා අම්මා තාම ජීවත් වෙනවා.. මායාකාර ගමේ ජනයා විසින් ඇයව දොරටුවෙන් එපිට හිරකරලා තියෙන්නෙ කියලා.. ඉතිං ඔහු එහි යාමට මාර්ග සොයමින් පසුවෙනවා. වගේම මාර්ගයක් ලැබෙනවා.. මුළු ගමම විනාස කරන්නයි ඔහුගෙ අදහස.

ෂැං චි ගම බේරගන්න ඕනෙ නිසා සැමට කලින් ගම සොයා ගමන් කරනවා.. තාත්තලා පුතාල අතරෙ ගැටුමක් එළෙසින් ඇරඹෙනවා. එහෙනම් ඔයාලම බලන්නකො, අවසානෙ අපි දන්න කියන අය වගයකුත් පෙන්වනවා.

Uncategorized Shang Chi and the Legend of the Ten Rings (2021) Sinhala SubtitleShang Chi and the Legend of the Ten Rings SinhalaShang Chi and the Legend of the Ten Rings Sinhala SubShang Chi and the Legend of the Ten Rings Sinhala SubtitleShang-Chi and the Legend of the Ten Rings (2021) SinhalaShang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Sub

Post navigation

Previous post
Next post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම උපසිරැසි

  • Parking (2023) Sinhala Subtitles
  • Animal (2023) Sinhala Subtitles
  • Hi Nanna (2023) Sinhala Subtitles
  • Brave Citizen (2023) Sinhala Subtitles | නිර්භීත පුරවැසියා | සිංහල උපසිරැසි සමඟ
  • Adiyae (2023) Sinhala Subtitles | කාලය හරහා ඇය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමඟ

Categories

  • 18+
  • Uncategorized
  • Under The Dome
  • Under The Dome Season 4
  • අභිරහස්
  • ආද‍ර කතා
  • ඇනිමේෂන්
  • ඉංග්‍රීසි
  • කොමඩි
  • කොරියානු
  • ක්‍රියාදාම
  • චිත්‍රපටි
  • චීන
  • ජපන්
  • ජපන්
  • තෙළිඟු
  • ත්‍රාසජනක
  • දමිළ
  • මලයාලම්
  • රූපවාහිණී කතාමාලා
  • වෙනත් භාෂා
  • හින්දි
  • හොල්මන්
©2023 සිංහල උපසිරැසි Sinhala Subtitles | WordPress Theme by SuperbThemes