චිත්‍රපටයේ කතාව ගැන මම කෙලින්ම නොකියා මෙහෙම කියන්නම්.ඔයාගේ පාසල් කාලේ මතක් කර ගන්නකෝ. හිතන්න ඔයා දවසක් සාමාන්‍ය විදිහට ඉස්කෝලෙට යනවා. සර් එනවා පංතියට. පාඩම පටන් ගන්නවා. ඔක්කොම සාමාන්‍යයි. එක පාරම මොකක්දෝ දෙයක් ඇවිල්ලා සර්ගෙ ඔලුවේ වදිනවා. ඒක කොළ ගුලියක් වත් කඩදහි රොකට් එකක් වත් නෙවෙයි. සර් වැටෙනවා බිමට. ඔලුව නැතුව! 😱 මොකක්ද මේ වෙන්නේ? ඔන්න ඔය ආකාරයේ කතාවක් තමයි චිත්‍රපටයේ දකින්න ලැබෙන්නේ.