මේ කතාව පටන් ගන්නේ ඉන්දියාවේ 500, 1000 නෝට්ටු තහනම් කරාට පස්සේ තමයි,අර්නාම් ගුලාටි කියන්නේ තමන්ගෙම උත්සහයෙන් ව්‍යාපාරයක් කරගෙන දියුණු වෙන්න උත්සහ කරන කෙනෙක්,මෙයා රස්සාවක් කරන්න කැමතිම නෑ…ඒ උනාට මෙයා පටන් ගන්න මොනම ව්‍යාපාරයක් උනත් එකෙන්ම බංකොලොත් වෙනවා,එහෙම අසාර්ථක වෙලා ඉන්න මෙයාට ඉන්දියාවේ 500, 1000 නෝට්ටු තහනමත් එක්ක අලුත් ව්‍යාපාර අදහසක් එනවා..ඒ මොකක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Cash..