මේ කතාවේ Director මහත්තයා වෙන්නේ Jon Carlo මහතායි.මේ කතාව ටිකක් නිස්ශබ්දව යන කතාවක්. අනාථයෝ එකතු වෙලා කරන දේවල්. ඔව්න් වරදට පෙළඹවීම. මේ දේවල් තමා මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. සම්පූර්ණ කතාවම දින කීපයක දර්ශන වලට සීමා වෙලා. ඒ කියන්නේ කතාව දිග නෑ. ඒත් ලස්සනයි. මේකේ පිටපත ලියලා තියෙන්නෙත් Jon Carlo මහතාම තමා. ඒ වගේම මේකේ රගපාන අය ගැන කිව්වොත් AnnaLynne McCord, Ronnie Gene Blevins, Octavio Pisano වගේ නළු නිළි සෙට් එකක් තමයි මේකේ ප්රධානම චරිත ටික රග දක්වන්නේ. කෙහොම උනත් මේ කට්ටිය හරි ලස්සන විදියට තාත්වික විදියට මේක රග දක්වලා තියෙනවා. ඒක ඔයාලට බලද්දී තේරේවි.