Great White (2021) Sinhala Subtitles | ධවල භීෂණය [සිංහල උපසිරසි] , කිසියම් සිදුවීම් මාලාවක් නිසා මුහුදෙ අතරමං වුනු කණ්ඩාමකට මහ මුහුදේ මිනීමරුවා වන සුදු මෝරුන්ගෙන් එල්ල වෙන අභියෝගය තමයි කථාවට පාදක වෙලා තියෙන්නෙ. ඔයත් මේ ජාතියෙ ෆිල්ම්වලට කැමති නම් විතරක් බලන්න…! ඉංග්රීසි චිත්රපටි