ජේන් කියන්නෙ තනියම ගෙදර ඉන්න ගෑණු ළමයෙක්. ජේන්ගෙ පෙම්වතා වෙන පෙම්වතියක් එක්ක සම්බන්ධ වෙලා නිසා ජේන් ඒ ගැනත් කනස්සල්ලෙන් ඉන්නේ. එක දවසක් ගෙදර වතුර නැතිවෙනවා. එක ටැප් එකකින්වත් වතුර එන්නෙ නෑ. ඒ නිසා ජේන් ජල නල කාර්මික ආයතනයකට කතා කරනවා. කෙනෙක් ඇවිත් ජල නල හදන අතරෙ, තවත් ජල නල කාර්මිකයෙක් එනවා. එතකොට කවුද කළින් ආපු කෙනා? ඒ ආපු කෙනා ජල නල අළුත්වැඩියා කරලා නොකියාම යන්න ගියේ ඇයි? යථාර්ථය සහ මායාවන් අතර වෙනස හඳුනා ගන්න ජේන් උත්සාහ කරන හැටි ඔයාලත් බලන්න.