කොහොම වුනත් මම මේ චිත්‍රටය කුඩා ලමුන්ට නම් නිර්දේශ කරන්නෙ නෑ. හේතුව තමා එක අතකට මේකෙ තියෙන බයානක ගතිය. අනික් එක තමා මේ චිත්‍රපටයේ යම් යම් තැන්වල මනෝ විද්‍යාත්මක තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට කුඩාලමුන්ට තේරුම් ගන්න අමාරුයි. කෙසේ වෙතත්, මම අර කියපු කාරණය, ඒ කියන්නෙ, කුඩා ලමුන්ට අමතරව අර මම ප්‍රවේසම් විය යුතු පිරිසක් කිව්වෙ? අන්න ඒ අය මම ඒ කරපු අවවාදෙත් එක්කම, ඒ අයට ඇතුලු, අනික් හැමෝටමත් මේ අපූරු චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් අදට මම නවතිනවා! හැමෝටම සුබ දවසක්!