මේ කතාවේ කතා නායකයා වෙන්නේ විලියම් ටෙල්. ටෙල් කියන්නේ හමුදා සෙබළෙක්. හැබැයි යම් කිසි හේතුවකට ටෙල්ට අවුරුදු අටක් විතර හිර ගෙදර ඉන්න වෙනවා. හිරේදී එයාගෙ ජීවිතේ වෙනස් වෙනවා. ටෙල් කැසිනෝ පුරුදු වෙනවා. හැබැයි එයා හිරෙන් එළියට එන්නේ තමන් හිර ගෙදර ඉන්න හේතුව උන කෙනාගෙන් පළි ගැනීමේ චේතනාවෙන්. එළියේදි ටෙල්ට තමන්ගේ අරමුණම තියෙන තවත් කෙනෙක් හම්බ වෙනවා. කතාවේ ඉතිරි ටික දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.