IMDB රේටින්ග්ස් වල 5.6 ක් තියෙන හොඳ ඇක්ෂන් මූවි එකක්.මේකෙ ප්රධාන නළුවා ලියම් නීසන්.. දන්නවනෙ ඉතින් එයා ගැන.හොඳම ක්රියාදාම නළුවෙක්.මේකෙ කතාව ගැන කියන්නෙ නෑ මං.මගේ මතය නම් කතාව ගැන ටිකක් හරි කියන එක කුතුහලය අඩු කරනවා කියන එකයි.ඒක නිසා බලන කෙනාට ලොකු කුතුහලයක් ඇති කරන්න හිතාගෙන ඔන්න මම කතාව දීලා යනවා.
කරුමයක් තියෙනම් මැරෙයි කියාගෙන නොසැලකිල්ලෙන් ඉන්නෙපා.කරුමය කියන එක විශ්වාස කරන්නෙපා කියල මහාචාර්ය හෝකින්ස් කිව්වලු නේ.මම නම් ඒ ගැන දන්නෙ නෑ..ඒක නිසා වෙන්න කලින් වලක්වගන්න උත්සාහ කරන්න.
The Marksman (2021) Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරසි]