හැම්ස්ටර් කියන්නෙ දූෂිත, අපරාධ වලින් පිරුන නගරයක්. එතකොට මැක්ස් ෆිට් කියන්නෙ වෙන සමාන්තර ලෝකෙක ඒ කියන්නෙ ක්රෝමියම් වල ඉඳන් හැම්ස්ටර් වලට අහම්බෙන් වැටුන කෙනෙක්. එයාගෙ පරම හතුරා තමා ක්ලියෝ වැන්ට්රික්. එයාලගෙ ලෝකෙ සිද්ද වෙන සටනක ප්රතිපලයක් විදියට තමා මැක්ස් මේ ලෝකෙට වැටෙන්නෙ. ආයෙ තව කොලු ගැටයෙක් ඉන්නව උගෙ නමත් හැම්ස්ටර්. මේ කොල්ලට ඕනෙ මේ නගරයේ සිද්ද වෙන සිදුවීම් අන්තර්ජාලයට දාල කීයක් හරි හොයාගන්න. එයාගෙ අක්ක ඇවිල්ල ඉන්ඩිගෝ. එයා වැඩ කරන්නෙ අපරාධකාරයෝ එක්ක. ඉතින් මේ දෙන්නට අපේ කතා නායක මැක්ස් ෆිට් ව සෙට් වෙනව. එතනින් එහා මේ තුන්දෙනා එකතු වෙලා මොනවද කරන්නෙ කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද?