කතාව පටන් ගන්නෙ, හසන් අල්වුදින්, හසන් අලී, අබ්දුල් සහ කරීම් අතුලු ත්රස්තවාදීන් පස් දෙනෙකුට උසාවිය විසින් මරණ දඩුවම නියම කරමි. පස්වැනියට කියවෙන නම කිසිම සම්බන්දයක් නැති බව ඔයාලටම තේරෙන්න ගනී. ආදිත්‍යා තවත් ත්රස්තවාදීන් හතර දෙනෙකු සමග මරන දන්ඩනය නියම වී සිර දඩුවම් පමුනුවනවා. ආදිත්‍යා කියන්නෙ දෙමාපියන් නැති ආශ්රමයක හැදුනු කෙනෙක්. සිරේට නියම වුවත් කොහොමින් හරි බෝම්බ ප්‍රහාරයක් නවත්වන්න තොරතුරු ලබා දීම හේතුවෙන් ආදිත්‍යාගෙ සිර කුටිය වෙනස් කිරීමට පාලකයා කටයුතු කරනවා. එතනදි තමයි ආදිත්‍යාට ජ්‍යොතිෂයට දක්ෂයි කියන ශංකර්ව සහ ස්රීමන් නාරායනාව මුන ගැහෙන්නෙ. මොන දේ වුනත් ත්‍රස්තවාදියෙක් කිව්වම මිනිස්සු තුල ඇතිවෙන්නෙ මොනවගේ ආකල්පයක්ද කියල අපිත් පෞද්ගලිකව දන්නවනෙ. අපිත් 30 අවුරුදු යුද්ධයකින් සහ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් බැට කාපු ජනතාවක් ඉන්න රටක්නෙ. ඉතින් ත්‍රස්තවාදී පට්ටමකුත් අරගෙන තමන්ගෙ ජීවිතේ ඉදිරි කාලය සතුටින් ගත කරන අභිප්රායක් ඇතුව තමයි ආදිත්‍යා සිර ගෙදරට පමුණුවන්නෙ. විනාඩි 140ක් පුරාවට ආදිත්‍යාගෙ කර්ම කතාව කොහොම ලියවෙයිද කියල චෙස් සෙල්ලම් කිහිපයකුත් රසවිදින ගමන් නරඹන්න පුලුවන්. තවත් මේ වගේ උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
Check (2021) Sinhala Subtitles | මගේ දෛවය තීරණය කරන්නේ මමයි! [සිංහල උපසිරසි]