මෙම චිත්‍රපටය Master 2021 දමිළ සිනමාපටය තිරගත වී දින 22 ක් ගතවු පසු එනම් 2021 පෙබරවාරි මස 05 වන දින තිරගත කිරීම ආරම්භ කරන ලදි. මෙහි අධ්‍යක්ෂනය N Rajasekar නම් දමිළ සිනමා අධ්‍යක්ෂකවරයා විසින් සිදුකර ඇත. ප්‍රධාන රංගනය දමිළ නළු Jiva සහ Arulnithi මෙන්ම Priya Bavani Shanker, Robo Shanker විසින් හොබවන අතර පවුලේ සියලුම දෙනා සමඟින් එක්ව නැරඹිය හැකි ක්‍රියාදාමයන් සහ හාස්යෝත්පාදනය නොඅඩුව සපිරි මෙම සිනමා පටය මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ තිරගත කෙරුනා.
මෙම සිනමා පටය ගජ මිතුරන් දෙදෙනකු වටා ගෙතුණු කතාවකින් හෙබි සාම්ප්‍රදායික ඇක්ෂන් මසාලා චිත්‍රපටියක්!
Kalathil Sandhippom (2021) Sinhala Subtitles | අඹ යාළුවෝ! [සිංහල උපසිරසි]