අවුරුදු 27කට කලින්…
උල්ලට් බාබා කියන මන්ත්රකාරයෙක් ඇවිත්
කිච්කන්ඩිව අල්ලලා කලයක දාල හිර කලා.
ඒත් කිච්කන්ඩි ආයෙ ඇවිත්??
මේ වතාවෙ එන්නෙ අර මන්ත්රකාරයගෙ
පුත්තු දෙන්නා. උල්ලට් බාබා සහ පුත්රයෝ….
ඔවුන් දෙදෙනාට කිච්කන්ඩිව එලවන්න පුලුවන් වෙයිද කියල, කතාව බලලම දැනගමු.