අර්ජුන්, අනූ අක්කයි මල්ලියි… ඉපදෙන්නෙම මුඩුක්කුවක දුප්පත් පවුලක…. මෙයා ලොකුවෙලා කෝල් සෙන්ටර් එකක වැඩට යනවා.. දවසක් කෝල් සෙන්ටර් එකේ මෙයා කරන වැඩක් අයිතිකාරයා අහුවෙනවා.. අයිතිකාරයා මෙයාට කතාකරලා පොඩි වැඩකට කතාකරනවා… අර්ජුන්ගේ තියුණු බුද්ධියේ බලයෙන් මේ පොඩි වැඩේ කොච්චර දුරදිග යනවද ඒවගේම මේකෙන් මෙයාලගේ ජීවිතයට වෙන බලපෑම නරඹන්න.. එන්න මේ පැයකුත් මිනිත්තු 25 ක් දිවෙන මේ සිනමාපටය නරඹන්න..
Mosagallu (2021) Sinhala Subtitles | Upasiresi.com