විනෝදෙට චිත්රකතා ලියන්න පුරුදුවෙලා හිටපු ගනර් එකපාරටම තමුන්ගේ රහස් පරීක්ෂක කතා ලියන එක නතර කරලා අම්මගේ අසනීපේ හින්දම ලියුකේමියා ගැන හොයන්න ගන්නවා. ඒ කියෝන පොත්වලයි ජෝ කියන කෙල්ලයි කියන කතාවල ඉන්න “දිය මිනිසා” ගැන හොයනවා. පොත ලියපු කෙනාගෙන් විස්තර වගයක් අහගෙන සල්ලිත් දෙන්නං කියලා අර ජෝ කියන කෙල්ලත් එක්ක යනවා “දිය මිනිසා” හොයන්න “Wild horse” වලට. කෙල්ලටත් කියක් හරි කඩාගන්න තියෙන වෙලාවනේ. මේ දෙන්නා යන්නෙත් “Wild horse” පැත්තේ ලැවුගින්නක් ඇති උන වෙලාවකයි. ඉතින් ඒ යන අතරමග වෙන සිද්ධිටිකයි, ගනර්ගේ තාත්තා ගනර්ව හොයාගන්න තැනට වෙනකන් වෙන සිද්ධිටිකයි, ගනර්ට “දිය මිනිසා” හම්බවෙන කතාවයි, ලැවුගින්න අස්සෙ කැලෑවෙන් එලියට පැනලා එන සිද්ධිටිකයි තමා කතාවේ තියෙන්නේ. බලන්න
The Water Man (2020) Sinhala Subtitles | Upasiresi.com