Skip to content
සිංහල උපසිරැසි Sinhala Subtitles
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

  • චිත්‍රපටි
    • තෙළිඟු
    • දමිළ
    • ඉංග්‍රීසි
    • මලයාලම්
    • හින්දි
  • රූපවාහිණී කතාමාලා
    • Under The Dome
      • Under The Dome Season 4
  • DMCA
  • Contact Us
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

We Need to Do Something (2021) Sinhala Subtitles | Upasiresi.com

,

අධික වර්ෂාව සහ කුණාටු සහිත රාත්‍රියක මෙලිසා, තමන්ගේ මව, පියා සහ මල්ලි සමඟ තමන්ගේ නිවසේ නානකාමරයේ හිර වෙනවා. කුණාටුව අස්සේ ගසක් කඩන් වැටුන නිසා පිටවෙන්න තියෙන දොරත් අවහිර වෙලා තියෙන්නේ. උදේ වෙනකන් මෙයාලා හිටියත් උදව්වට කිසි කෙනෙක් එන්නේ නෑ. මෙහෙම ඉන්න අතරේ එළියේ අද්භූත යමක් සිදුවෙනවා කියලා මෙයාලට ටික ටික තේරෙනවා. මේ දේවල් වලට මෙලිසා, යාළුවෙක් එක්ක කරපු කරපු අමුතු වැඩකුත් සම්බන්ධයි කියලා මෙලිසාට තේරෙනවා. ඉතිං මෙලිසා මොනවද කලේ ? එයාගේ යාළුවා කවුද ? මොනවද මේ වෙන්නේ ? ඒ ඔක්කොටම පිළිතුරු ඔයාලා බලලම දැනගන්න.

ඉංග්‍රීසි චිත්‍රපටි We Need to Do SomethingWe Need to Do Something (2021)We Need to Do Something (2021) SinhalaWe Need to Do Something (2021) Sinhala SubWe Need to Do Something (2021) Sinhala SubtitlesWe Need to Do Something (2021) Sub SinhalaWe Need to Do Something (2021) Subtitles SinhalaWe Need to Do Something Sinhala Sub (2021)We Need to Do Something Sinhala Subtitles (2021)

Post navigation

Previous post
Next post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම උපසිරැසි

  • Parking (2023) Sinhala Subtitles
  • Animal (2023) Sinhala Subtitles
  • Hi Nanna (2023) Sinhala Subtitles
  • Brave Citizen (2023) Sinhala Subtitles | නිර්භීත පුරවැසියා | සිංහල උපසිරැසි සමඟ
  • Adiyae (2023) Sinhala Subtitles | කාලය හරහා ඇය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමඟ

Categories

  • 18+
  • Uncategorized
  • Under The Dome
  • Under The Dome Season 4
  • අභිරහස්
  • ආද‍ර කතා
  • ඇනිමේෂන්
  • ඉංග්‍රීසි
  • කොමඩි
  • කොරියානු
  • ක්‍රියාදාම
  • චිත්‍රපටි
  • චීන
  • ජපන්
  • ජපන්
  • තෙළිඟු
  • ත්‍රාසජනක
  • දමිළ
  • මලයාලම්
  • රූපවාහිණී කතාමාලා
  • වෙනත් භාෂා
  • හින්දි
  • හොල්මන්
©2023 සිංහල උපසිරැසි Sinhala Subtitles | WordPress Theme by SuperbThemes